-පොරොන්දුව- .

කඳුළු පරිස්සම් කරගන්න 
මගුල් දවසට අඬන්න 
සඳපානේ මේ කලුවර 
ආශිර්වාඩ දෙයි නැතත් අද ..

අම්මල ඇවිත් හොයාගෙන 
ක්ෂිතිජයේ මායිමට අප 
අහස පොලව එක් වූ දාට 

අඬමු අපි දෙන්නා සතුටට .



-ලහිරු -

Comments

Popular Posts