නුඹ  හා මා ..

ප්‍රේමයේ  භාෂාව නිහඬ බව වේ නම් ..

ඔබ  මා හා බොහෝ කතා කරන්නට ඇත .

ප්‍රේමයේ අර්ථය  හැර දමා යාම නම් ..

ඔබ මා හට බොහෝ පෙම් කරන්නට ඇත .


-ලහිරු- 

Comments

Popular Posts